BREAKING NEWS

s

9/22/2016

යෝනිය අසේක කිරීම හොදද නරකද.කාන්තා ඔබ යෝනිය අසේක කරනවා නම් මේ පිලිබදව අනිවාර්යෙන්ම දැනගන්න

යෝනිය අසේක කිරීම හොදද නරකද.කාන්තා ඔබ යෝනිය අසේක කරනවා නම් මේ පිලිබදව අනිවාර්යෙන්ම දැනගන්න 



යෝනිය ආසේක කිරීම යනු, විනාකිරි, බේකින් සෝඩා වැනි ද්රිවයක් භවිතා කර යෝනිය ඇතුල හා අවට පිරිසිදු කිරීමයි. සුවඳ විලවුම් පවා භාවිතා කර මෙය සිදු කෙරෙණවා. අද කාලයේ, මේ සඳහා ඔබට ඖෂධාගාර වලින් විවිධාකාරයේ දෙවල් මිලදි ගන්න පුළුවන්. විශබීජනාශ ගුණ ඇති නිෂ්පාදන පවා තියෙනවා. කෙසේ නමුත්, මෙම දෙවල් නිසා ආසාත්මිකතා ඇතිවී, ප්ර්ජනක පද්ධතියට ගැටළු ඇතිවෙන්න පුළුවන්.
 ඇයි කාන්තවන් මෙසේ කරන්නේ?

මෙයට හේතුව වන්නේ කාන්තාවන් තම යෝනියෙන් වහනය වෙන ගන්ධය ගැන තැවෙන නිසාය. කාන්තවන් සිතන්නේ මෙසේ ආසේකය කිරීමෙන් එම දුර්ගන්ධය නැතිවෙන බවයි. කෙසේ නමුත්, වෛද්යවවරුන් පවසන්නේ, ආසේකය කිරීමෙන් කාන්තාවන් සිතන එම සැනසීම නොලැඛෙන බවයි. මෙසේ කිරිමෙන් යෝනියේ ස්භාවික

කාන්තාවන්ගේ යෝනියෙන් තරමක ගන්ධයක් වහනය වීම සාමාන්යන දෙයකි. මෙම ගන්ධය අඩුවීමත් සාමාන්යනයි. ඔසප් සමය වෙන විට ඡ්‍ය අගය වෙනස් වෙන නිසා මෙසේ සිදුවෙන්න පුළුවන්. ඔබ එය එතරම් ගනන් ගත යුතු නෑ. සමහර ආහාර නිසාත් යෝනියේ ගන්ධය වෙනස් වන බව පැවෙසෙනවා. සුදු ළුනු, කෙළවල්ලා, හා කිරි ආහාර ගන්නා විට ගන්ධය වැඩි වෙන බව පැවසෙනවා. අන්නාසි පරිබෝජනයෙන් කාන්තාවන්ගේ යෝනියෙන් එන ගන්ධය අඩු වෙන බව සඳහන් වෙනවා.

සබන් යොදා සේදීමෙන් යෝනි ගන්ධය අඩු වෙනවා. කෙසේ නමුත්, මෙය සැලකිල්ලෙන් කළ යුතු බවයි වෛද්යජවරුන් කියන්නේ. පිරිසිදු වතුරින් පමනක් යෝනිය සේදීම වඩාත් යෝග්යැ බවයි සඳහන් වෙන්නේ.

පිළී ගඳක් වහනය වෙනවා නම්, තරමක් සැලකිළිමත් වන්න. කොළ හෝ කහ පැහැති ස්රා ව හා පිළී ගඳක් වහනය වෙනවා නම්, ඔබට ආසාදනයක් තිඛෙණ බව පැවසිය හැකියි. සමාජ රෝගයක ලක්ෂණත් මෙසේ ඇතිවෙන්න පුළුවන්. කෙසේ නමුත්, ගන්ධය වහනය වෙන සෑම අවස්තාවක්ම
ආසාදනයක් නිසා නොවේ. යීස්ට් දිලීරය හා බැක්ටීරියා අසමතුලිතතාවයක් නිසා මෙය ඇති වෙන්නත් පුළුවන්. තම ආර්තතාවය ආරම්භ වී නැති ලාබාල දැරියන්ට මෙම තත්වය ඇතිවෙනවා නම්, වද්යන උපදෙස් ගත යුතුයි. ආර්තතාවය අවසන්වීමත් සමග කාන්තාවන්ට මෙම ගැටළුව ඇති වෙන්න
පුළුවන්. එස්ට්රොසජෙන් හෝර්මෝර්ණය අඩුවීම මීට හේතුවයි. මේ සඳහා වෛද්යත උපස්දේ හා හෝර්මෝර්ණ ප්රුථීකාර ගැනීමට සිදුවෙනවා.

ආසේකනයෙන් ඇති වෙන ගැටළු මොනවාද?
ෆ ආසාදනයන් ඇති කරයි: පෙර සඳහන් කළ පරිදි, ආසේක කිරීම මඟින් ස්භාවික බැක්ටීරියා සමතුලිතතාවය නැතිකරනවා. මේ හේතුව නිසා, අහිතකරන බැක්ටීරියා වැඩි වශයෙන් වර්ධනය වෙනවා. මේ හේතුව නිසා තමයි වැඩිවශයෙන් ආසාදනයන් ඇති වෙන්නේ. පරීක්ෂණ වලින් තහවරු වී ඇත්තේ, ආසේක නොකරන කාන්තාවන්ට ඇතිවෙන ආසාදන තත්වයන් අඩු බවයි.

ෆ එය ඔබේ ශ්රෝත‚යට බලපායි: මෙය කරන කාන්තාවන්ට ශ්රෝ ‚ය ආශ්රිරත ඉදිමීමේ රෝගයක් පහල විය හැක. එනම්, ගර්භාෂයේ, පැලෝපීය නාල වල, හා ඩිම්භකෝෂ වල ආසාදන තත්වයකි.
ෆ ගර්භŒ ගැටළු: සතියකට වතාවක් ආසේකය කරන කාන්තාවන්ට දරු ඵල අඩු වීමේ හෝ නැතිවීමේ අවධානමක් ඇති වෙනවා. මීට අමතරවම් ගර්භාෂයෙන් පිට දරු ගැබ ඇතිවීමටත් හේතුවක් වෙනවා. මෙම අවධානම 76% කින්ම වැඩි වෙන බවයි සඳහන් වෙන්නේ.

ගර්බාෂ ගෙලෙහි පිළිකා ඇති කරයි: සතියකට වතාවක් වත් ආසේකය කිරීමෙන් ගැබ් ගෙලෙහි පිළිකා ඇතිවෙන්න පුළුවන්.
දැන් ඔබ දන්නවා, ආසේකය කිරීමෙන් ඇති වෙන ගැටළු. යෝනියෙන් යම් ගන්ධයක් වහනය වීම සාමාන්ය් දෙයක් බව මතකයේ තබා ගන්න. යෝනිය යනු, ඉබේම පිරිසිදු වෙන ශරීර කොටසකි. මෙහි හිතකර බැක්ටීරියා රැසක්ම ඇත. සැර සබන් වර්ග භාවිතයෙන් එම හිතකර බැක්ටීරියා විනාශ වී යනවා. මද රශ්ණේ වතුර හා සැර නැති සබන් වර්ගයක් පමණයි ඔබට අවශ්යි වෙන්නේ. මෙමඟින් ඔබට නිරෝගීමත් යෝනියක් පවත්වා ගන්න පුළුවන්.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි...
 
 

ldka;djkaf.a fhdaksfhka ;rul .kaOhla jykh ùu idudkahk fohls' fuu .kaOh wvqùu;a idudkahkhs' Tima iuh fjk úg PH w.h fjkia fjk ksid fufia isÿfjkak mq¿jka' Tn th t;rï .kka .; hq;= kE' iuyr wdydr ksid;a fhdaksfha .kaOh fjkia jk nj mefjfikjd' iqÿ ¿kq" fl<j,a,d" yd lsß wdydr .kakd úg .kaOh jeä fjk nj mejfikjd' wkakdis mßfndackfhka ldka;djkaf.a fhdaksfhka tk .kaOh wvq fjk nj i|yka fjkjd'

inka fhdod fia§fuka fhdaks .kaOh wvq fjkjd' flfia kuq;a" fuh ie,ls,af,ka l< hq;= njhs ffjoahcjreka lshkafka' msßisÿ j;=ßka mukla fhdaksh fia§u jvd;a fhda.ahe njhs i|yka fjkafka'

ms<S .|la jykh fjkjd kï" ;rula ie,ls<su;a jkak' fld< fyda ly meye;s iard j yd ms<S .|la jykh fjkjd kï" Tng wdidokhla ;sfnK nj mejish yelshs' iudc frda.hl ,laIK;a fufia we;sfjkak mq¿jka' flfia kuq;a" .kaOh jykh fjk iEu wjia;djlau
wdidokhla ksid fkdfõ' hSiaÜ È,Srh yd nelaàßhd wiu;=,s;;djhla ksid fuh we;s fjkak;a mq¿jka' ;u wd¾;;djh wdrïN ù ke;s ,dnd, oeßhkag fuu ;;ajh we;sfjkjd kï" joahk Wmfoia .; hq;=hs' wd¾;;djh wjikaùu;a iu. ldka;djkag fuu .eg¿j we;s fjkak
mq¿jka' tiaÜfrdifcka fyda¾fuda¾Kh wvqùu óg fya;=jhs' fï i|yd ffjoah; Wmiafoa yd fyda¾fuda¾K mareÓldr .ekSug isÿfjkjd'

wdfialkfhka we;s fjk .eg¿ fudkjdo@

* wdidokhka we;s lrhs( fmr i|yka l< mßÈ" wdfial lsÍu uÕska iaNdúl nelaàßhd iu;=,s;;djh ke;slrkjd' fï fya;=j ksid" wys;lrk nelaàßhd jeä jYfhka j¾Okh fjkjd' fï fya;=j ksid ;uhs jeäjYfhka wdidokhka we;s fjkafka' mÍlaIK j,ska ;yjre ù we;af;a" wdfial fkdlrk ldka;djkag we;sfjk wdidok ;;ajhka wvq njhs'

* th Tfí Yafrda;‚hg n,mdhs( fuh lrk ldka;djkag Yafrda ‚h wdYaßr; bÈófï frda.hla my, úh yel' tkï" .¾NdIfha" mef,damSh kd, j," yd äïNfldaI j, wdidok ;;ajhls'

* .¾NŒ .eg¿( i;shlg j;djla wdfialh lrk ldka;djkag ore M, wvq ùfï fyda ke;sùfï wjOdkula we;s fjkjd' óg wu;rjï .¾NdIfhka msg ore .en we;sùug;a fya;=jla fjkjd' fuu wjOdku 76] lskau jeä fjk njhs i|yka fjkafka'

* .¾ndI f.f,ys ms<sld we;s lrhs( i;shlg j;djla j;a wdfialh lsÍfuka .eí f.f,ys ms<sld we;sfjkak mq¿jka'

oeka Tn okakjd" wdfialh lsÍfuka we;s fjk .eg¿' fhdaksfhka hï .kaOhla jykh ùu idudkaha fohla nj u;lfha ;nd .kak' fhdaksh hkq" bfíu msßisÿ fjk YÍr fldgils' fuys ys;lr nelaàßhd /ilau we;' ier inka j¾. Ndú;fhka tu ys;lr nelaàßhd úkdY ù hkjd' uo rYafKa j;=r yd ier ke;s inka j¾.hla muKhs Tng wjYahs fjkafka' fuuÕska Tng ksfrda.Su;a fhdakshla mj;ajd .kak mq¿jka' - See more at: http://www.onlinesinhala.com/2016/09/blog-post_22.html#sthash.GG6K3ZPk.dpuf
 

Post a Comment

 
Copyright © 2013 Paththara Visthara
Shared by Themes24x7Powered byBlogger