සරාගීකම කියන එක ආර්ට් එකක්. සරාගී බව මගේ තියනවනම් මම ආසයි.යුරේනි කියයි.
ටෙලිවිෂන් වැඩසටහන් නව්‍යකරණයේ අන්තර්ජාතික රියැලිටි අත්දැකීම Hiru MegaStars ඔක්තෝම්බර් 22 වනදා සිට ඔබේ ආලින්දයේ සිට නැරඹීමට හැකියාව ලැබෙනු ඇත.
හිරු ගොසිප් ඇය සමඟ කළ සාකච්ඡාවයි මේ...............
පසුගිය දවස්වල රංගන ක්ෂේත්‍රයෙන් හිට් වුණු යුරේනි ඒ පැත්ත අතහැර, ගායිකාවක් වෙන්න තීරණය කළාද?
නෑ .නෑ. එහෙම එකක් නෑ. ගායනය පොඩ්ඩක් අත්හදා බැලීමක් කළේ. ඉතින් අත්හදාබැලීම් කරන්න පුළුවන් නේ. අත්හදාබැලීම් කරනකොට තවත් දෙයක් අතාරින එක නියමයක් නෙමෙයිනේ. ඒක නිසා රංගනය කෙරෙයි. සංගීතය කියන දේට හැමෝම ආදරෙයි. ඒක නිසා ගායනය කියන දේට මමත් ආසයි. ඒක පොඩි අත්හදාබැලීමක්.
වැඩියෙන්ම ආස රංගනයටද? ගායනයටද?
ඇගේ තියෙන්නේ රංගනය. ඒක නිසා රංගනයට තමයි ආස.
යුරේනි දැන්ම පෙම්වතියක්වෙන්න අදහසක් නැද්ද?
අනේ නෑ. (හිනැහි) අම්මෝ නෑ. හිතෙයි මනසෙයි නිදහස ඕනේ මට.
ඔබ සරාගීම නිළිය කියලා කවුරු හෝ පැවසුවොත් ඔබට කුමක් සිතේවිද?
සතුටුයි. සරාගීකම කියන එක ආර්ට් එකක්. සරාගී බව මගේ තියනවනම් මම ආසයි. මොකද කලාකාරිනියක් විදියට.
Hiru MegaStars ගැන මොකද හිතෙන්නේ?'
ගොඩක් හොද දෙයක්. අපි කරන්නේ එක් ක්ෂේත්‍රයක දෙයක් විතරක් නිසා මෙය ගොඩක් හොද අත්දැකීමක්. අපි නොදන්න අය බොහෝ පිරිසක් හමුවෙන්න අවස්ථාවක් ලැබෙනවා. හරි විනෝද දෙයක්.
Hiru MegaStars කියන්නේ හොද රියැලිටි අත්දැකීමක් වගේම ගොඩක් දේවල් ඉගන ගන්න පුළුවන් තැනක්.
ඊළඟ මාස 06 අපිට ගොඩක් අභියෝගාත්මකයි. අපි එයින් දන්නැති ගොඩක් දේවල් ඉගන ගනියි. හුඟක් දේවල් ජිවිතයට එකතු කර ගනියි. පෞද්ගලික සහ වෘත්තීමය වශයෙන් යන දෙඅංශයෙන්ම සෑහෙන හොඳ දෙයක් විධියට තමයි මම දක්නේනේ Hiru MegaStars.
විසේකාර තාරුණ්‍යයේ උණුසුමත් යෞවනයේ ආදරයත් පුරවා ගත් ප්‍රේක්ෂක සිත වසඟ කර ගත් ඇය යුරේනි නොෂිකා.
නිරූපණයේ ලාලිත්‍යයත් , නර්ථනයේ රිද්මයත් පිරුණු ඇය සිහින රජයන වේදිකාවක් මත සිය හැකියාව විදහා දක්වන්නට පෙරුම් පුරා බලාසිටිනවා. ඒ Hiru MegaStars ජාත්‍යන්තර රියැලිටි අත්දැකීමයි.ටෙලිවිෂන් වැඩසටහන් නව්‍යකරණයේ අන්තර්ජාතික රියැලිටි අත්දැකීම Hiru MegaStars ඔක්තෝම්බර් 22 වනදා සිට ඔබේ ආලින්දයේ සිට නැරඹීමට හැකියාව ලැබෙනු ඇත.
හිරු ගොසිප් ඇය සමඟ කළ සාකච්ඡාවයි මේ...............
පසුගිය දවස්වල රංගන ක්ෂේත්‍රයෙන් හිට් වුණු යුරේනි ඒ පැත්ත අතහැර, ගායිකාවක් වෙන්න තීරණය කළාද?
නෑ .නෑ. එහෙම එකක් නෑ. ගායනය පොඩ්ඩක් අත්හදා බැලීමක් කළේ. ඉතින් අත්හදාබැලීම් කරන්න පුළුවන් නේ. අත්හදාබැලීම් කරනකොට තවත් දෙයක් අතාරින එක නියමයක් නෙමෙයිනේ. ඒක නිසා රංගනය කෙරෙයි. සංගීතය කියන දේට හැමෝම ආදරෙයි. ඒක නිසා ගායනය කියන දේට මමත් ආසයි. ඒක පොඩි අත්හදාබැලීමක්.
වැඩියෙන්ම ආස රංගනයටද? ගායනයටද?
ඇගේ තියෙන්නේ රංගනය. ඒක නිසා රංගනයට තමයි ආස.
යුරේනි දැන්ම පෙම්වතියක්වෙන්න අදහසක් නැද්ද?
අනේ නෑ. (හිනැහි) අම්මෝ නෑ. හිතෙයි මනසෙයි නිදහස ඕනේ මට.
ඔබ සරාගීම නිළිය කියලා කවුරු හෝ පැවසුවොත් ඔබට කුමක් සිතේවිද?
සතුටුයි. සරාගීකම කියන එක ආර්ට් එකක්. සරාගී බව මගේ තියනවනම් මම ආසයි. මොකද කලාකාරිනියක් විදියට.
Hiru MegaStars ගැන මොකද හිතෙන්නේ?'
ගොඩක් හොද දෙයක්. අපි කරන්නේ එක් ක්ෂේත්‍රයක දෙයක් විතරක් නිසා මෙය ගොඩක් හොද අත්දැකීමක්. අපි නොදන්න අය බොහෝ පිරිසක් හමුවෙන්න අවස්ථාවක් ලැබෙනවා. හරි විනෝද දෙයක්.
Hiru MegaStars කියන්නේ හොද රියැලිටි අත්දැකීමක් වගේම ගොඩක් දේවල් ඉගන ගන්න පුළුවන් තැනක්.
ඊළඟ මාස 06 අපිට ගොඩක් අභියෝගාත්මකයි. අපි එයින් දන්නැති ගොඩක් දේවල් ඉගන ගනියි. හුඟක් දේවල් ජිවිතයට එකතු කර ගනියි. පෞද්ගලික සහ වෘත්තීමය වශයෙන් යන දෙඅංශයෙන්ම සෑහෙන හොඳ දෙයක් විධියට තමයි මම දක්නේනේ Hiru MegaStars.
උපුටා ගැනීම :- gossip.hirufm.lk

Post a Comment