Flashback සංගීත කණ්ඩායමේ ගායන ශිල්පී කිංග්ස්ලි පීරිස් මහතාගේ දියණිය හදිසියේ වියෝ වී තිබෙනවා.
Flashback සංගීත කණ්ඩායමේ ගායන ශිල්පී කිංග්ස්ලි පීරිස් මහතාගේ දියණිය හදිසියේ වියෝ වී තිබෙනවා. ඇය කලක පටන් අසනීප තත්ත්වයකින් පීඩා විඳි බවයි දැනගන්නට ලැබෙන්නේ.
මේ අතර මේ දිනවල ඉතාලියේ සංචාරයක යෙදෙන Flashback සංගීත කණ්ඩායම කිංග්ස් පීරිස් සමගින් අද දිවයිනට පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ.


Post a Comment