BREAKING NEWS

s

10/04/2016

ගුරුකම් බලයෙන් යක්කු පන්නන වැලිගඟ හාමුදුරුවෝ මෙන්න සත්‍ය ගුරුකම් බලයෙන් කල විශ්මිත හාස්කම්

ගුරුකම් බලයෙන් යක්කු පන්නන වැලිගඟ හාමුදුරුවෝ මෙන්න සත්‍ය ගුරුකම් බලයෙන් කල විශ්මිත හාස්කම්..




හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඇති දුෂ්කර ගම්මානයක් වන ගොහාගොඩ ප්‍රදේශයේ වසර 35ක් පමණ කාලයක් ප්‍රේත දෝෂයක් සහිත නිවසක් පැවතියේය.මෙම නිවසේ ජීවත් වුනු පවුලේ අයගේ සමගිය හීන වී කන බත් පතට වැලි ඉසිමින්  හා ඒ වෙලේ පිසූ ආහාර පිළුණු වන අතර  ඉතාම දුකසේ ජීවත් විය.පවුලේ උදවිය අවසානයේ ලංකාවේ බොහෝ ස්ථානවලට ගියද පිලි සරණක් නොලැබිණි.

අවසානයේ දුරින් නෑයෙකු වූ  අයෙකුගේ මාර්ගයෙන් වැලිගඟ හාමුදුරුවන් සොයා පැමිණියෝය.වැලිගඟ හාමුදුරුවන්ගේ විස්මිත රෝග සුව කිරීමේ බලයෙන් කාලයක් තිස්සේ තිබූ  ප්‍රේත දෝෂය සහමුලින්ම නැති වී ගියේය.එම පවුල අද වනවිට ඉතාම දියුණුවට පත්වී ඉතාම සුවෙන් ජීවත්වන්නේ වැලිගඟ හාමුදුරුවන්ගේ පින් මහිමයෙන් වේ

සම්බන්දි කරන දුරකථන අංකය - 0769015328




Post a Comment

 
Copyright © 2013 Paththara Visthara
Shared by Themes24x7Powered byBlogger