ලෝක ප්‍රසිද්ධ Yahoo mail පද්ධතිය කිසියම් හඳුනා නොගත් කණ්ඩායමක් විසින් Hack කර ඇත........
ලෝක ප්‍රසිද්ධ Yahoo mail පද්ධතිය කිසියම් හඳුනා නොගත් කණ්ඩායමක් විසින් Hack කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අදාළ සමාගම විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ලොව පුරා සිටින Yahoo mail ගිණුම් හිමියන්ට කඩිනමින් තම මුරපදය (password) වෙනස් කරගන්නා ලෙසටයි.
උපුටා ගැනුණකි :- http://www.hirunews.lk
Post a Comment