BREAKING NEWS

s

9/21/2016

ඉරාජ්ගේ ගිනියම් රැයේ දැවී දැවී ඉන්න Shermaine ගේ අලුත්ම පොටෝ එකතුව ඔන්න .බලන්නකෝ එහෙනම් .


ඉරාජ්ගේ ගිනියම් රැයේ දැවී දැවී ඉන්න Shermaine ගේ අලුත්ම පොටෝ එකතුව ඔන්න .බලන්නකෝ  එහෙනම් .




ඉරාජ් වීරරත්නගේ නවතම මියිසුක් වීඩියෝව මේ වන විට සමාජ ජාලා වෙබ් අඩවි වල දැඩි ලෙස කතාබහට ලක්වනවා.

වීඩියෝවේ ඇති අඩ නිරුවත් දර්ශණත්, සමලිංගික කතා තේමාවත් නිසා මෙය ඉතා ආන්දෝලනයට තුඩුදුන් වීඩියෝවක් බවට පත්ව තිබෙනවා.

මේ ගීතය නම්කොට තිබුණේ ගිනියම් රෑ ලෙසින්.

ඉරාජ්ගේ එම ගීතයට යූ ටියුබ් ඔස්සේ අකමැත්ත පලකර පිරිස මේ වන විට 4000 ඉක්මවා තිබෙනවා.

එයට කැමැත්ත පළකර ඇත්තේ 2000 ආසන්න පිරිසක් පමණයි.

ඉරාජ් හා කයිසර් කයිස් සමගින් නවක ගායිකාවක වන Shermaine Willis මෙම ගීතය ගායනා කරනු ලබනවා.

මේ ඇයගේ ඡායාරූප කිහිපයක්..




















උපුටා ගැනීම   :-  http://nethgossip.lk






Post a Comment

 
Copyright © 2013 Paththara Visthara
Shared by Themes24x7Powered byBlogger