BREAKING NEWS

s

9/21/2016

රමිත් රබුක්වැල්ල බිමත්ව රිය පැද අනතුරකට ලක්ව තිබේ..

 රමිත් රබුක්වැල්ල බිමත්ව රිය පැද අනතුරකට ලක්ව තිබේ..



ක‍්‍රිකට් ක‍්‍රීඩක රමිත් රඹුක්වැල්ල රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ කුරුඳුවත්ත ප‍්‍රදේශයේදී අද (22) අලුයම මෙම අනතුර සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. මෙම අවස්ථාවේදී රමිත් රඹුක්වැල්ල බීමත්ව ද සිට ඇති බවයි සැක කෙරෙන්නේ. 
එම අනතුරේ ඡායාරූප පහතින්








උපුටා ගැනීම  :- http://nethnews.lk

 


Post a Comment

 
Copyright © 2013 Paththara Visthara
Shared by Themes24x7Powered byBlogger