යාපනයම දුකට පත් කරමින් දැරියක් ගෙලවැල දා ගනී .සියළු විස්තර මෙතනින්
යාපනය - කන්කසන්තුරේ - නගුලේෂ්වරන් ප්‍රදේශයේදී පාසල් සිසුවියක් සිය නිවස තුළදී ගෙළ වැළලාගෙන ඊයේ සියදිවි හානිකරගෙන තිබෙනවා.
ඇය ඉගෙනුම ලබන්නේ යාපනය - තෙලිප්පලෙයි මහජන විද්‍යාලයේ 11 වසරේයි.
ඇය සියදිවි හානිකර ගන්නා අවස්ථාවේදී දෙමාපියන් නිවසේ නොසිටි බව පොලිසිය ප්‍රකාශ කළා.
සිත් තැවුලක් හේතුවෙන් ඇය මෙලෙස සියදිවි නසාගන්නට ඇති බවට පොලීසිය සැක පළ කරනවා.
කෙසේ වෙතත් සියදිවි හානිකරගැනීමට පෙර ඇය විසින් ලියන ලද ලිපියක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
උපුටා ගැනීම :- http://www.hirunews.lk
Post a Comment