BREAKING NEWS

s

9/22/2016

හිරු සම්මානය රාත්‍රියේදී මදුරි දික්ෂිත්ට සම්මානය ලැබුණු වෙලාවේ වචනත් අමතක වුනාලු ..බලන්නකෝ එයා කියන දේ


හිරු සම්මානය රාත්‍රියේදී මදුරි දික්ෂිත්ට සම්මානය ලැබුණු වෙලාවේ වචනත් අමතක වුනාලු ..බලන්නකෝ එයා කියන දේ 



Hiru Golden Film Awards 2016 with LUX රන් සම්මාන රාත්‍රියේදි මතු බලාපොරොත්තු තැබිය හැකි නිළිය ලෙසින් රන් සම්මානයෙන් පිදුම් ලැබූ දිනක්ෂි ප්‍රියසාද් සමඟින් හිරු ගොසිප් අප සංවාදයක නිරත වුනේ මෙම ජයග්‍රාහී අවස්ථාව සම්බන්ධයෙන් ඇයගේ අදහස් දැනගැනීමටයි.
දිනක්ෂි අපත් සමඟ පැවසුවේ ඇයට සම්මානයක් හිමිවූ බව නිවේදනය කරනවාත් සමඟින් හිතට දැණුනු සතුට වචනයෙන් පවසාගත නොහැකි වූ බවයි.
එමෙන්ම බොලිබුඩයේ සුපිරි නිළි මධුරි ඩික්ෂිත් අතින් රන් සම්මාන ලබාගැනීමද ඇය ලැබූ මහත් භාග්‍යක් බවයි දිනක්ෂි පවසන්නේ.
 මේ ඇය සමඟින් හිරු ගොසිප් අප කළ සම්පූර්ණ සංවාදයේ වීඩියෝවයි.....








 උපුටා ගැනීම ;-  http://gossip.hirufm.lk

Post a Comment

 
Copyright © 2013 Paththara Visthara
Shared by Themes24x7Powered byBlogger