පුංචි දියණිය ICU එකේ බව දැන දැන රට එක කරගත් ක්‍රිකට් ක්‍රීඩක මොහොමඩ් සාමි කළ වික්‍රමය
රට වෙනුවෙන් ක්‍රීඩා කරන සමහර ක්‍රීඩකයන් තමන්ගේ පුද්ගලික ජිවිතේ කැපකරන දේවල් බරපතලකම අපට තේරුම ගන්න අමාරුයි. නමුත් ඔහුන් අමාරුවෙන් හරි පුද්ගලික දේවල් ඉවත්කර රට වෙනුවෙන් ක්‍රීඩා කරනවා. Mohammed Shami
මේ දිනවල ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ දෙවන දිනයේදී ඉන්දියාවේ වේග පන්දු ක්‍රීඩක මොහොමඩ් සාමීට කණගාටුදායක පුවතක් අහන්න ලැබෙනවා.
ඒ මාස 14ක් වයසැති සිය දියණිය දැඩි සත්කාර ඒකකයේ ඉන්න බව. මොහොමඩ්ගේ පුංචි දියණිය උණ හැදිලා තියෙනවා. රෝගය වැඩිවී ඇයට හුස්ම ගැනීමේ අපහසුවක් ඇති වී තිබෙනවා. මේ නිසා තමා රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරලා තියෙන්නේ.
මේ ආරංචිය ඇහුන වෙලේ මොහොමඩ් ගොඩක් දුක් වෙන්න ඇති. ඒ වෙලාවේ ඔහුට ආපු හැඟීම අපට කියා නිම කරන්න බැරි වේවි. ඒ කොහොම වුණත් දෙවන දවස වගේම දෙවන ටෙස්ට් තරගයත් අවසන් වෙනකන් මොහොමඩ් පන්දු යැවුවා. කඩුලු 3කුත් ලබා ගත්තා. තරගයෙන් ඉන්දියාව ජයත් ගත්තා.
මැච් එක ඉවර වුණ හැම දවසකම රෝහලට ගිහින් පාන්දර ඇවිත් පොඩි වෙලාවක් නිදාගෙන තරගයට සහභාගී වුණ මොහොමඩ් දැන් ඉන්නේ සැනසීමෙන්.
මොකද ඒ පුංචි දියණියට දැන් සනීප වෙලා තියෙන නිසා.
මේ එම තරගයේ දෙවැනි දවස..

උපුටා ගැනීම :- www.gossipking.lk
Post a Comment