අසාමාන්‍ය මැජික් දඟ පන්දු යවන්නා දිවියෙන් සමුගනී .
ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු දඟ පන්දු යවන ක්‍රීඩකයෙකු වූ John Gleeson ඊයේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට ඔහු 78 වැනි වියේ පසුවූවා.
ඔස්ට්‍රේලියාව නියෝජනය කරමින් තරඟ 29කට ක්‍රීඩා කළ John ලබාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 93ක්.
එහිදී ඔහු අවස්ථා තුනකදී කඩුලු පහ බැගින් දවාගැනීමට සමත් වී තිබෙනවා.
මේ අතර ඕස්ට්‍රේලියාවේ දඟ පන්දුයවන්නෙකු වන Jack Iverson සහ ශ්‍රී ලංකාවේ අජන්ත මෙන්ඩිස්ට පෙර මැජික් දඟ පන්දු යවන්නා ලෙසටයි John Gleeson හඳුන්වා ඇත්තේ.
කඩුලු රකින්නෙකු ලෙස ක්‍රිකට් දිවිය ඇරැඹු John පසුකාලීනව පන්දු යවන්නෙකු ලෙස ඔස්ට්‍රේලියාව නියෝජනය කිරීමට අවස්ථාව හිමි කරගන්නවා.
ඒ ඔහුගේ අසාමාන්‍ය පන්දු යැවීමේ හැකියාව හේතුවෙන්.
John Gleesonගේ ඡායාරූපයක් පහතින්.

Post a Comment