BREAKING NEWS

s

10/09/2016

අක්මාවේ තැන්පත් වී තිබෙන මේදය දහනය කරගන්න මේ සුවිශේෂී පානය ඔබත් පානය කරන්න

අක්මාවේ තැන්පත් වී තිබෙන මේදය දහනය කරගන්න මේ සුවිශේෂී පානය ඔබත් පානය කරන්න .



අක්මාව කියන්නේ මිනිසාගේ ශරීරයේ තියෙන ඉතාමත්ම වැදගත් වන අවයවයක්’ අපි ගන්න ක්ෂණික ආහාර මගින් මේ අක්මාවට අහිතකර බලපෑම් ඇති වෙනවා’ අක්මාවේ කාර්යය වන්නේ අපේ ශරීරයට ඇතුළු වන විෂ සහ අනෙකුත් අහිතකර ද්‍රව්‍ය විනාශ කර දමන එකයි’
අපේ අක්මාව නිසියාකාරව ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් අපේ ඇගේ තියන අනිත් අවයව වලටත් ඒක නරක ආකාරයට බලපානවා’ ඒනිසා තමයි අපි අක්මාවේ පිරිසිදු කම ගැන සැලකිලි මත් වෙන්න ඕනේ’ මෙම පානය ඔබට ඔබගේ අක්මාව පිරිසිදු කර ගැනීමට උපකාර වේවි’
මෙම පානය සකසා ගැනීමට අවශ්‍ය වන ද්‍රව්‍ය
• ගෝවා 125 ට
• ලෙමන් ගෙඩියක්
• සැල්දිරි 25 ට
• පෙයාර්ස් 250 ට
• ඉගුරු කැබැල්ලක් ( 2 ජප පමණ දිග )
• ජලය 500 පක
• කපුරු 10 ට

සාදාගන්නා ආකාරය

පළමුව පෙයාර්ස්” ගෝවා” සැල්දිරි සහ ඉගුරු කුඩා කැබලි වලට අඹරා ගෙන බ්ලෙන්ඩරයක් තුලට දමා ජලය වීදුරුවක් එක්කරගෙන හොදින් අඹරා ගන්න’ ඉන් පසුව එයට ලෙමන් යුෂ” ඉතිරි ජලය සහ කපුරු එක්කරගෙන නැවත වතාවක් හොදින් මිශ්‍ර කරගෙන එය වීදුරුවකට දමා ගන්න’
ඉහත ආකාරයට මෙම පානය සකසාගෙන දවසට දෙවරක් උදෑසන සහ රාත්‍රියේදී භාවිතා කරන්න’
මෙම වටිනා උපදෙස ඔබගේ මිතුරන්ටත් දැනගැනීම සඳහා ශෙයා කරන්න


Post a Comment

 
Copyright © 2013 Paththara Visthara
Shared by Themes24x7Powered byBlogger