හැමෝම පුදුම වී බලා සිටි නයි වෛරයෙන් සිටින දුමින්ද සිල්වා සමග වෙලේ සුදා හිර ගෙදරදී හමු වී සිදු වුන දේ..
හැමෝම පුදුම වී බලා සිටි නයි වෛරයෙන් සිටින දුමින්ද සිල්වා සමග වෙලේ සුදා හිර ගෙදරදී හමු වී සිදු වුන දේ..
භාරත ඝාතනයට මරණ දඩුවම නියම කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මරණ දඩුවම ලබා සිටින වෙලේ සුදා පසුගිය කාලයේ අමනාපයෙන් සිටි බවයි වාර්තා පළ වුණේ.
මේ නිසා දෙදෙනා බන්ධනාගාරය තුළ ගැටුම් ඇති කර ගනීද යන භීතියෙන් බන්ධනාගාර නිලධාරීන් ද පසු වුණා.
මේ අතර දෙදෙනා පසුගිය දා බන්ධනාගාරය තුළ එකට හමුවී තිඛෙනවා.
බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ කිසිවෙක් නොසිතූ කරුණක් එහිදී සිදුවූ බවයි.
ඔවුන් එහිදී මිත්රශීලීව කටයුතු කර ඇති බවයි එම ආරංචි මාර්ග සඳහන් කළේ.
දුමින්ද ඊ 3 කුටියේද වෙලේ සුදා ක 3 කුටියේද මේ වන විට රඳවා සිටිනවා.
උපුටා ගැනීම : www.nethgossip.lk
Post a Comment